Wednesday, June 10, 2026
Homeදේශීයමහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

මහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන අයට පනවා ඇති විදෙස් ගමන් තහනම තවදුරටත් ලබන 11 වන දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද 03) කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝග නිකුත් කර සිටියා.

READ:   අවුරුදු 12කට රනිල්ට රට භාර දිය යුතුයි! නැතිනම් හිඟන්නුන්සේ ජාතිය වැනසී යාවී - වජිර අබේවර්ධන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්