Tuesday, September 8, 2026
Homeදේශීයඩීසල් බවුසරයක් සමඟ පුද්ගලයින් 4ක් අත්තඩංගුවට

ඩීසල් බවුසරයක් සමඟ පුද්ගලයින් 4ක් අත්තඩංගුවට

මීගොඩ පොලිසිය විසින් දියත් කළ විශේෂ මෙහෙයමක දී වැඩි මිලට අලෙවි කිරීම සඳහා හොර පාරෙන් රැගෙන ගිය ලීටර් 6.600 ක ඩීසල් බවුසරයක් සහා අදාළ ගණුදෙනුව සඳහා සම්බන්ධ වූ බවුසරයේ රියදුරා සහායකයා ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා.

මීගොඩ වැටරැක්ක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් සඳහා යැයි පවසමින් ඩීසල් ලීටරයක් රුපියල් 900 ක මුදලකට වන පරිදි විකිණීමට යෑමේදී පොලිසියට ලැබුණු තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා මෙම අපරාධය නීතියේ රැහැනට හසුකරගත් බවයි පොලිසිය පවසා සිටියේ.

READ:   ආයතන කිහිපයක් මුදල් අමාත්‍යාංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්