Monday, September 14, 2026
Homeදේශීයපැතුම් කර්නර් රිමාන්ඩ් ගත කරයි

පැතුම් කර්නර් රිමාන්ඩ් ගත කරයි

සමාජ ක්‍රියාකාරියෙකු වන වෛද්‍ය පැතුම් කර්නර් ඊයේ (28) දින කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්තඩංගුවට ගනු ලැබුවා. පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල වෙත ඔහු ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 4 වන දා හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා. ඒ අනුව අද (29) පැතුම් කර්නර් ලබන 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

READ:   ඊශ්‍රායලයෙන් තවත් ගිනි ඇවිලෙන ප්‍රකාශයක්!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්