Tuesday, July 21, 2026
Homeදේශීයවිමල්ගෙන් ජනපිතිට කරුණු 12 ක යෝජනාවලියක්

විමල්ගෙන් ජනපිතිට කරුණු 12 ක යෝජනාවලියක්

ජාතික නිදහස් පෙරමුණේ වත්මන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් වත්මන් ආර්ථික දේශපාලන අර්බුදය විසඳම සඳහා වන ජාතික වැඩපිළිවෙළක් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ සඳහන් කරමින් යෝයනාවලියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර තිබෙනවා.

කරුණු 12කින් සමන්විත මෙම යෝජනාවලිය මඟින් දීර්ඝකාලීන විසදුම් සම්බන්ධ වැඩපිලිවෙලක් හා දේශපාලන පක්ෂ සහ මහජනතාව අතර යම් එකඟතාවක් ඇති කරීම අරමුණ ලෙස සඳහන් වන අතර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබුණා.


අදාල නිවේදනය පහතින්

READ:   කොරෝනා වෛරසය සඳහා මිලෙන් අඩු නව එන්නතක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්