Tuesday, September 22, 2026
Homeදේශීයසතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කරයි

සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කරයි

Q.R ක්‍රමවේදය යටතේ සතියකට එක් එක් වහාන සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් එක් වාහන කාණ්ඩය අනුව හිමි වෙන ඉන්ධන ප්‍රමාණය පහතින් දැක්වේ.

පෙට්‍රල් වාහන

යතුරුපැදි – ලීටර් 4 ත්‍රීරෝද රථ – ලීටර් 5වෑන් රථ – ලීටර් 20 කාර් රථ – ලීටර් 20 ඉඩම් වාහන – ලීටර් 15 ලොරි රථ – ලීටර් 50

ඩීසල් වාහන

බස් රථ – ලීටර් 40 ත්‍රීරෝද රථ – ලීටර් 5 වෑන් රථ – ලීටර් 20 කාර් රථ – ලීටර් 20 ඉඩම් වාහන – ලීටර් 15 ලොරි රථ – ලීටර් 50

වන පරිදි ඉන්ධන ලබා දීමට නියමිතයි

READ:   ජන පීඩාව නවතා රජය ඉල්ලා අස්විය යුතුයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරයි. 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්