Wednesday, July 22, 2026
Homeදේශීයඩෙංගු මර්දන වැඩසටහනක් අද

ඩෙංගු මර්දන වැඩසටහනක් අද

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඩෙංගු රෝගීන් වාර්තාවීම අධික වීම හේතුවෙන් ඉදිරියේ ඩෙංගු අධිවසංගත තත්වයක් රට තුළ ඇති වීම වැළැක්වීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී ඉන්දික වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ.ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 43.000 කට අධික සංඛ්‍යාවක් දිවයිනෙන් වාර්තා වී තිබෙනවා.

READ:   මි.මී. 100 ඉක්මවමින් වැස්ස දැඩි වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්