Monday, September 14, 2026
Homeදේශීයඅරගලකරුවන්ට පහර දීම පිළිබඳ විවාදය අනිද්දා

අරගලකරුවන්ට පහර දීම පිළිබඳ විවාදය අනිද්දා

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් විපක්ෂය අග්‍රාමාත්‍යවරයාගෙන් 25 වෙනිදා විවාදයක් ඉල්ලා සිටියා. ඉන්ධන හා ප්‍රවහන ගැටලු හේතුවෙන් එම විවාදය එලබෙන පාර්ලිමේන්තු රැස්වෙන දිනයට (27 ) කල් දමන බව දැනුම් දුන් බව විපක්ෂය සඳහන් කරනවා. ඒ අනුව 27 පාර්ලිමේන්තු රැස්වීම අතරතුර ගාලුමුවදොර පහරදීම පිළිබඳ විවාදයට ලක් කිරීමට පාර්ලිමේන්තු කාලය ලබාදීමට නියමිතයි.

READ:   කිසිදු ගිවිසුමක් හමුවේ වැඩකරන ජනතාවගේ අයිතීන් නොසලකා හරින් නැහැ: අගමැති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්