Sunday, April 26, 2026
Homeදේශීයඅවසාන අංකය 0.1.2 ට සීමිතව ඉන්ධන නිකුත් කෙරේ

අවසාන අංකය 0.1.2 ට සීමිතව ඉන්ධන නිකුත් කෙරේ

අද සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් මඟින් වාහනයේ ලියාපදිංචි අංකයේ අවාසන අංක – 0, 1, 2 යන අංක සහිත වාහන සඳහා පමණක් සීමිතව ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි.

ඒ අනුව

යතුරුපැදි – රු 1.500

ත්‍රීරෝද රථ – රු 2.000

අනෙකුත් වාහන – රු 7.000

යන උපරිමයකට යටත්ව ඉන්ධන ලබා දීම දිවයින පුරා ( සීමිතව ) කියාත්මක වන බව සිපෙට්කෝ ආයතනය දනවා සිටියා.

READ:   සමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටුව අමාත්‍ය මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්