Tuesday, September 29, 2026
Homeදේශීයකතානායකවරයාගෙන් පොලිසීයට පැමිණිල්ලක්

කතානායකවරයාගෙන් පොලිසීයට පැමිණිල්ලක්


     සාමාජ මාධ්‍ය භාවිත කරමින් මන්ත්‍රී වරුන්ට තර්ජනය කිරීම් සම්බන්ධයෙන් කතානායකවරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.


එම පැමිණිල්ල පිලිබඳව කරුණු ඉදිරිපත් කළ පොලිසිය ප්‍රකාශ කර සිටියේ කතානායකවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති වරයා වෙත මේ වන විට යොමු කර ඇති බවයි. අදාල විමර්ශනය සම්බන්ධව  පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අලුත්කඩේ  මහේස්ත්‍රාත් අධිකරණය වෙත බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇති බවයි.
එ අනුව


එවැනි ආකාරයේ දැන්වීම් සකසන්නන්, පළ කරන්නන්,  හුවමාරු කරන්නන්, එවැනි සමාජ ජාලා ගිණුම් පවත්වාගෙන යන්නන් සහ ක්‍රියාකාරීන් සියලු දෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසීය විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

READ:   සුනාමි ව්‍යවසනය සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්