Tuesday, September 8, 2026
Homeදේශීයතෙල් පොලිම් වල ඉන්න එපා

තෙල් පොලිම් වල ඉන්න එපා


    ඉන්ධන නෞකාවන් මෙරටට පැමිණිය ද තවදුරටත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් අසල ඉන්ධන ලබාගැනීමට පෝලිම් නොගැසෙන ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජාතික ඉන්ධන අවසරපත්‍රය හරි ආකාරව ක්‍රියාත්මක වන තෙක් සිපෙට්කෝ ආන්ධන පිරවුම් හල් මගින් ඉන්ධන බෙදාහැරීමක් සිදු නොවන බවත් එතුමා ප්‍රකාශ කර සිටියා.

ReplyForward
READ:   රනිල් වික්‍රමසිංහ ගේ ධූරය ගැන තීරණය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්