Thursday, July 23, 2026
Homeදේශීයඅගමැති නිවසට විරෝධතා කරුවන් ඇතුලු වෙයි

අගමැති නිවසට විරෝධතා කරුවන් ඇතුලු වෙයි


   පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය වරයාගේ නිවසට මේ වන විට විරෝධතා කරුවන් ඇතැලු වී තිබෙනවා. ආරකෂක අංශයේ කදුළු ගෑස් සහ ජල ප්‍රහාර මධ්‍යයේ ජනතාව මෙලෙස අගමැති නිවසට ඇතුලු වූ බවයි වාර්තා වන්නේ.

ReplyForward
READ:   ත්‍රස්තවාදය වැලැක්වීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්