රඹෑව ප්රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම බස් රථ 2ක් සහ පෞද්ගලික බස් රථයකි
අනුරාධපුර බලා ධාවනය වූ ලංගම බස් රථයක් එම දෙසටම ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පසු කර යාමට උත්සහා කිරීමේදී ඉදිරියෙන් පැමිණි යාපනය බලා ධාවනය වූ බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි සඳහන්
අනතුර සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2ක් මගින් විමර්ශන ක්රියාත්මකයි.
අනතුරට ලක්ව ඇත්තේ, ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක්.


