Tuesday, August 4, 2026
Homeදේශීයකැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටම ඉහළට.-මේ වනතුරු ගංවතුර අවදානමක් නැහැ.

කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටම ඉහළට.-මේ වනතුරු ගංවතුර අවදානමක් නැහැ.

කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ දිනයට සාපේක්ෂව වැඩිවී තිබෙනවා.

කොහිලවත්ත කැලණි මුල්ල අඹතලේ යන ප්‍රදේශවල කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබුනත් පිටාර මට්ටමට ආසන්න වී නැහැ..

කැලණි මිටියාවතේ පහත් බිම්වල මේ වනතුරු ගංවතුර අවදානමක් ඇතිවී නැහැ.

ඉහළ ප්‍රදේශවල තවමත් ජලය පහළට ගලා ඒම හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ මේ ආකාරයට ජලය වැඩිවෙමින් පවතිනවා.

Colombo නිරෝෂන්

READ:   වැස්ස අදත් සැර වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්