Tuesday, September 29, 2026
Homeදේශීයභාණ්ඩාගාරේ ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

භාණ්ඩාගාරේ ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගතවීමේ සිදුවිම සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

බොහෝ දේ සිදුව ඇති බවත් ඒ ගැන රටටම දැනගත හැකි බවයි ඔහු පැවසුවේ.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවා.

READ:   තාමත් නොවිසඳුණු ගැටලුවලට විසඳුම් ඉල්ලා ගලෙන්බිඳුණුවැව ගුරු විදුහල්පතිවරු අදත් පාරට.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්