Sunday, September 20, 2026
Homeදේශීයඅය වැය ගැන වෛද්‍යවරු අසතුටින්

අය වැය ගැන වෛද්‍යවරු අසතුටින්

මේ අය වැය හදන්න කලින් අප ගොඩක් බලාපොරොත්තුවෙන් හිටිය සෞඛ්‍ය ඇමතිතුමා මුණ ගැහිලා අපේ ගැටලු සාකච්ඡා කරන්න
නමුත් එතුමාට ඒකට වෙලාවක් අපිට දෙන්න බැරි වුණා. කමක් නැහැ අපි මේ අය වැය ගැන තාම අද්‍යන කරමින් ඉන්නේ.
නමුත් අපි ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියා මේ අය වැයෙන් අපිට සහනයක් වෙයි කියලා. විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන ගැටලු ගැන/ රෝහල් වල ඖෂධ ගැටලු ගැන
නමුත් මේ ඔක්කොම තියලා මන්ත්‍රීලාට වාහන ගේන්නයි ගොඩ නැගිලි හදන එකට තමයි මුල් තැන දීලා තියෙනක්නේ. මෙසේ පැවසුවේ රජයේ නිලධාරින්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදීයී.

READ:   භූමිතෙල් අර්බුදයෙන් පීඩාවට පත් ධීවරයින්ට සහනාධාර (UPDATE)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්