Sunday, August 2, 2026
Homeදේශීයගල්කිස්ස සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ඇප

ගල්කිස්ස සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ඇප

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ අද ඊට අදාළ නඩු විභාගය ගල්කිස්ස මහ්‍රේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී.

ඒ අනුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහ්‍රේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

READ:   විමල් වීරවංශට අධිකරණයෙන් වරෙන්තු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්