Saturday, July 25, 2026
Homeදේශීයපළමු සහ දෙවන 20 - 20 තරග ටිකට්පත් විකිණී අවසන්

පළමු සහ දෙවන 20 – 20 තරග ටිකට්පත් විකිණී අවසන්

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ පළමු සහ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරග සදහා වූ සියලුම ප්‍රවේශපත්‍ර මේවන විටත් අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගාවලියට විස්සයි විස්ස තරග 03ක්, එක්දින තරඟ 05ක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්ය.

පළමු විස්සයි විස්ස තරගය පැවැත්වෙන්නේ ලබන 07වැනිදාය.

READ:   පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්