Thursday, June 18, 2026
Homeදේශීයදුන්හිඳ බස් අනතුරින් 35 කට තුවාල - මියගිය ගණන ඉහළට

දුන්හිඳ බස් අනතුරින් 35 කට තුවාල – මියගිය ගණන ඉහළට

අද (01) උදෑසන බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ (දුන්හිඳ ) අඹගස් හංදිය අසල ප්‍රදේශයේදී ⁣”ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල” ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් මාර්ගයේ ඉවතට පැන පෙරලීයෑමෙන් සිදුවූ අනතුරකින් සිසුන් 35කට ආසන්න පිරිසක් තුවාල ලබා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කෙරුණු ලැබුවා.

අනතුරට පත් බස් රථයේ සිසුන් 41 දෙනෙකු ගමන් කරමින් සිටි අතර ඔවුන් විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍ර
චාරිකාවක් සදහා පැමිණ තිබුණා.

මෙම අනතුරින් මිය ගිය ගණන 3ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර තුවාල ලබා රෝහල්ගත කිරීමේදී අසාධ්‍ය තත්ත්වයේ පසුව සිටි සිසුවියන් දෙදෙනකු ද ඒ අතර වෙනවා.

READ:   තුර්කියේ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 15,000 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්