Saturday, July 25, 2026
Homeදේශීයඉන්ධන මිල සංශෝධනය කෙරේ.

ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණ කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් අඩුකර ඇති අතර එහි නව මිල රු. 371ක්.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 313ක්.

මේ අතර මෙවර මාසික ඉන්ධන සංශෝධනයට අනුව සෙසු ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේ.

file
READ:   වෙනස් වූ ඉන්ධන මිල
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්