Tuesday, August 4, 2026
Homeදේශීයහෙට කරලියට එන පොහොට්ටුවේ අපේක්ෂකයා

හෙට කරලියට එන පොහොට්ටුවේ අපේක්ෂකයා

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා හෙට (07) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසන්නේ හෙට පෙරවරුවේ සුබ මොහොතින් සිය පක්ෂයේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී.

READ:   විමල් යළි කුරුඳු සිගරට්ටුවට එයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්