Wednesday, September 16, 2026
Homeදේශීයදරුවන් දෙදෙනෙකු සමග මවක් ජලය පිරුණු ගල්වළක ගිලෙයි: මවගේ සිරුර හමුවෙයි

දරුවන් දෙදෙනෙකු සමග මවක් ජලය පිරුණු ගල්වළක ගිලෙයි: මවගේ සිරුර හමුවෙයි

තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේ ගල්වළක ගීලී මවක් සහ දරුවන් දෙදෙනකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මවගේ සිරුර ඊයේ (21) රාත්‍රියේ සොයාගත් බවත් දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් තිස්සමහාරාම පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 32ක් වූ මවක් සහ 14 සහ 19 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකි.

ඔවුන් ඊයේ පස්වරුවේ මෙම ගල්වළේ දිය නෑමට ගොස් ඇති බව වාර්තා වෙනවා.

READ:   ගත වූ පැය 24 තුළ 768ක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්