Wednesday, July 29, 2026
Homeදේශීයසයිනොපෙක් නවතම ඉන්ධන මිල ගණන් මෙන්න

සයිනොපෙක් නවතම ඉන්ධන මිල ගණන් මෙන්න

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබුණා.

file

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 344ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල්‍ 41කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 379ක්.

සුපර් ඩීසල් මිල ද රුපියල් 22කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 355ක්.

මේ අතර ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර, එහි මිල රුපියල් 311 ලෙස පවතිනවා.

READ:   සයිනොපෙක් නවතම ඉන්ධන මිල ගණන් මෙන්න
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්