Wednesday, June 3, 2026
Homeදේශීයමතුගම වස්ත්‍ර දන්දීමක්

මතුගම වස්ත්‍ර දන්දීමක්

වෙසක් පොහොය නිමිති කර ගනිමින් මතුගම බදුගම ශ්‍රී ධම්මානන්ද විහාරස්‌ථානයේ විහාරාධිපති පූජ්‍ය බදුගම වංගීස නායක ස්වාමීන්වහන්සේගේ මගපෙන්වීම මත වස්ත්‍ර දන්දීමේ හා ⁣ෙඖෂධ පිංකමක් සිදු කෙරුනා.

ඒ අඩු ආදායම්ලාභී පවුල්වල තෝරාගත් වැඩිහිටි මවු පියවරුන් සදහායි.

file

ප්‍රජා පොලිස් ඒකකය,ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනම ,ගම්වාසීන් හා බදුගම ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ඉංග්‍රීසි ආචාර්ය H.A.ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙය ක්‍රියාවට නැංවුනා.

ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති අනුර රංජිත්,මහතා ඇතුලු පිරිසක් මීට එක් වුනා.

මෙහිදී ආකල්ප සංවර්ධන උපදේශක ආචාර්ය දිසාන පිරිස් මහතාගේ විශේෂ දේශනයක්ද පැවැත්වුනු අතර, ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ හා සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතාගේ ජංම දිනයද මුල්කර ගනිමින් මෙය සංවිධානය කර තිබුනා.

file
file
file
READ:   කන්න බැරි කෑම විකුණපු Gall Face වෙළෙන්දන්ට වැඩ වරදී..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්