Saturday, July 25, 2026
HomeදේශීයBREAKING: දිලිත්, ගම්මන්පිල, විමල්ලා සන්ධානගත වෙයි

BREAKING: දිලිත්, ගම්මන්පිල, විමල්ලා සන්ධානගත වෙයි

‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක් ‘ මැයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව ‘සර්ව ජන බලය’ මැයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා.

අද පිහිටවු මෙම නව ව්‍යාපාරය සඳහා පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂය, මව්බිම ජනතා පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ද ඇතුළත්.

ඒ සඳහා වන ලිඛිත ගිවිසුමට අත්සන් තැබීම අද කොළඹ දී සිදුකර තිබෙනවා.

file
file
file
READ:   නාමල්ලා බැසිල්ලා ජීවිතේට හැදෙන අය නෙවෙයි! - දිලිත් ජයවීර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්