Tuesday, September 8, 2026
Homeදේශීයමෛත්‍රීපාලට ඕනි සල්ලි.. සල්ලිම තමයි - අමරවීර

මෛත්‍රීපාලට ඕනි සල්ලි.. සල්ලිම තමයි – අමරවීර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අවශ්‍ය මුදල් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

විහිලු සපයන මෛත්‍රීපාල මුදල් ලැබීම මත සතුටින් සිටින පුද්ගලයෙක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෛත්‍රීපාල සිරිසේන ගන්නා තීරණ ස්ථීර එවා නොවන බවත් ශ්‍රීලනිප අර්බුදය බොහොම ඉක්මනින් නිමා වන බවත් අමාත්‍යවරයා පැවසුවා.

එම දර්ශන පහතින්,

READ:   පොහොර ගන්න ගොවීන්ට වවුචරයක්: මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත් වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්