Thursday, September 10, 2026
Homeදේශීයනව විදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

නව විදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඒ බව සඳහන් කළා.

ඒ අනුව එම පනත් කෙටුම්පත අප්‍රේල් අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙම සතිය තුළ ගැසට් කිරීමටත් නියමිත බවයි එහි දැක්වෙන්නේ.

READ:   BREAKING: නියෝග ගොඩක් එක්ක කංචන ගෙන් විදුලිබල මණ්ඩලේට තවත් ලිපියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්