Thursday, July 16, 2026
HomeදේශීයBREAKING: ශ්‍රීලනිපයේ ලොකු පුටුවට නිමල් සිරිපාල පත් කෙරේ

BREAKING: ශ්‍රීලනිපයේ ලොකු පුටුවට නිමල් සිරිපාල පත් කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබෙනවා.

අද පැවති එම පක්ෂයේ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම දේශපාලන පක්ෂ රැස්වීම එහි උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා විසින් කැඳවා තිබුණා.

ඊට හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

READ:   අන්දෝලනාත්මක මරණ 5කට හේතුව ඖෂධ ආසාද්මිකතාවය විය හැකියි - විශේෂඥ වාර්තාව හෙළිකරයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්