Thursday, September 10, 2026
Homeදේශීයජනපති සහ IMF නියෝජතයන් අතර විශේෂ හමුවක්

ජනපති සහ IMF නියෝජතයන් අතර විශේෂ හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සමාලෝචන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.

සති දෙකක පමණ කාලයක් සමාලෝචන කටයුතු පැවැත්වීමට නියමිත බවත් එය අයි.එම්.එෆ් තුන්වන වාරිකය වෙත ප්‍රවේශයට මග පාදන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

READ:   පිවිතුරු බුදු දහමත්, බොදු උරුමයත් සුරැකීමට කැපවෙමු - ජනපති පොසොන් දින පණිවිඩයෙන් කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්