Tuesday, September 8, 2026
Homeදේශීයකුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න කී විදුලිබල මණ්ඩලේ මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි.

කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න කී විදුලිබල මණ්ඩලේ මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි.

දරුවන්ට පාඩම් කිරීමට කුප්පි ලාම්පුව ප්‍රමාණවත් බවට කළ ප්‍රකාශයක් කළ විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා.

ඒ ඔහු කළ බව කියන ප්‍රකාශයක් හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව ඇති පසුබිමකයි.

මේම ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ ද ඇතිවුයේ උණුසුම් තත්ත්වයක්.

READ:   ලයිට් ගියේ ඇයි?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්