Monday, September 14, 2026
Homeදේශීයප්‍රාථමික අංශයේ සෑම සිසුවෙකුටම නොමිලේ ආහාර වේලක්

ප්‍රාථමික අංශයේ සෑම සිසුවෙකුටම නොමිලේ ආහාර වේලක්

ප්‍රථමික අංශවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකුටම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂ 17 ක් සඳහා මෙලෙස ආහාර වේල් ලබා දීමට නියමිතයි.

උදෑසන 7.30ට මෙම ආහාර වේල ලබා දීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කළ ආහාර වට්ටෝරුවකට අනුව ආහාර වේල සකස් කෙරෙනවා.

READ:   කතානායකවරයාගෙන් පොලිසීයට පැමිණිල්ලක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්