Tuesday, September 15, 2026
Homeක්‍රීඩාදෙවන විස්සයි විස්ස තරගය අද

දෙවන විස්සයි විස්ස තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන විස්සයි විස්ස තරගය අද (19) පැවැත්වෙනවා.

ඒ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 04කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අද තරගය පස්වරු 07ට ආරම්භ වීමට නියමිතයි.

READ:   වසර ගණනාවක සැලසුමකට අනුව ඉතිහාසේ පළමුවරට එක්දින ලෝක ශූරියන් වුණ ඉන්දීය කෙල්ලන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්