Wednesday, September 16, 2026
Homeක්‍රීඩාපැතුම්ගෙන් ශතකයක්

පැතුම්ගෙන් ශතකයක්

ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු එක්දින තරගයේ දී ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වුණා.

පන්දු 88කින් පැතුම් නිශ්සංක රැස් කළ එම ශතකයට හතරේ පහර 11 සහ එක් හයේ පහරක් ද ඇතුළත්.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 32 යි පන්දු 2 ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 202ක් ලබා සිටිනවා.

READ:   රෂීඩ් ඛාන්ට ශ්‍රී ලංකා තරඟ අහිමිවීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්