Sunday, April 26, 2026
HomeදේශීයUPDATE: කෙහෙළිය පාර්ලිමේන්තු එන්න බෑ කියයි

UPDATE: කෙහෙළිය පාර්ලිමේන්තු එන්න බෑ කියයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (07) පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා.

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි වීමට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට කථානායකවරයා අවසර ලබාදී තිබුණා.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටන හිටපු අමාත්‍යවරයාට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීමට අවසර ලබා දුන්නද ඔහු එය ප්‍රතික්ශේප කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ.

මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉන්පසු දැරු පරිසර අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීම සඳහා ලිපියක් ඊයේ යොමු කර තිබුණා.

READ:   මේක සිංදුවක් ද? ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකකට බැහැලද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්