Monday, July 27, 2026
Homeදේශීයවැටුප්, දීමනා , වියදම් පාලනය කිරීම ගැන රාජ්‍ය සේවකයින්ට විශේෂ චක්‍රලේඛනයක්

වැටුප්, දීමනා , වියදම් පාලනය කිරීම ගැන රාජ්‍ය සේවකයින්ට විශේෂ චක්‍රලේඛනයක්

රජයේ වියදම් පාලනය කිරීම ගැන දන්වමින් මුදල්, ආර්ථික සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.

රජයේ වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුම්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ රාශියක කටයුතු සම්බන්ධයෙන් මෙමගින් දැනුම්දෙනවා.

ඒ අනුව අදාළ උපදෙස් පිළිපදින ලෙසයි එහි සඳහන් වන්නේ.

එම චක්‍රලේඛනය පහතින්

file
file
file
file
file
file
file
READ:   අනුර කුමාර ස්වීඩනයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්