Sunday, September 13, 2026
Homeදේශීයඇමති අමරවීරගෙන් කිරිබත්

ඇමති අමරවීරගෙන් කිරිබත්

2024 නව වසරේ උදාව වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කිරිබත් දන්සලක් පවත්වා තිබෙනවා.

ඒ කතරගම පුද බිම වන්දනාවේ නිරත බැතිමතුන් වෙනුවෙන්.

එහිදී අමාත්‍යවරයා කිරිබත් බෙදා දීම සඳහා ද එක්ව තිබෙනවා.

READ:   හුංගම වෙඩි තැබීමක්: ව්‍යාපාරිකයෙකු මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්