Friday, June 5, 2026
Homeක්‍රීඩාආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ 18න් පහළ රන් පදක්කම ශ්‍රී ලංකාවට

ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ 18න් පහළ රන් පදක්කම ශ්‍රී ලංකාවට

2023 ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ අවුරුදු 18න් පහළ රන් පදක්කම දිනා ගැනීමට නාලන්දා විද්‍යාලයයේ සුසල් තේව්ජාන් ද සිල්වා සිසුවා සමත් වුණා.

මෙවර ආසියානු යොවුන් චෙස් ශූරතාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවත්වුණා.

ඒ රටවල් 53ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන්.

file
file
READ:   ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරග වටයේදී DRS ඉවතට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්