Sunday, June 14, 2026
Homeදේශීයපාස්කු දින ප්‍රහාරය පසුබිම් කරගනිමින් මෙවර සාම්ප්‍රදායික නොවන ගවලෙනක්

පාස්කු දින ප්‍රහාරය පසුබිම් කරගනිමින් මෙවර සාම්ප්‍රදායික නොවන ගවලෙනක්

මෙවර නත්තලේදී මට්ටාකොටුව සදාසරණ මාතා දේවස්ථානයේ විවාහ හමුව විසින් සාම්ප්‍රදායික නොවන ගවලෙනක් නිර්මාණය කර තිබුනා.

2019 වසරේ පාස්කු ඉරිදා දින කටුවාපිටිය දේවස්ථානයේ සිදු වූ ඒ හදවත කම්පිත කරවන සිදුවීම සිහිකරමින් ඔවුන් සිය ගවලෙන නිර්මාණය කිරීමට කටයුතු කර තිබුනා.

නිර්මාණය කරන ලද ගවලෙන මහවැව මංසන්ධියේදී ,ප්‍රදර්ශනය කිරීමට එහි නිර්මාණ කරුවන් කටයුතු කර තිබුනා.

  • Sri Lanka catholic news

Sri Lanka catholic news

READ:   පාස්කු ප්‍රහාරය කරපු කෙනා තමන් දන්නා බවට මෛත්‍රීපාල සිදු කළ රට හොල්ලන ප්‍රකාශය (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්