Sunday, June 14, 2026
Homeදේශීයඩයනාගේ සිද්ධිය ගැන අලුත්තෙන් ලියවුණු වාර්තාව පිටුපස අදෘශ්‍යමාන හස්තයක බලපෑමක්? ඉමිතියාස් බාකර්

ඩයනාගේ සිද්ධිය ගැන අලුත්තෙන් ලියවුණු වාර්තාව පිටුපස අදෘශ්‍යමාන හස්තයක බලපෑමක්? ඉමිතියාස් බාකර්

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අතර ඇතිවූ සිද්ධිය ගැන විමර්ශන කිරීමට කථානායක පත් කළ විනය කමිටුව තීරණ ගත්තේ දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් පසු බව ඉමිතියාස් බාකර් මහතා පවසනවා.

එහිදී රැස්වීම් වාර 4 හතරක් පැවැත්වූ බවත්, සාක්ෂීකරුවන් කැඳවූ බවත් සජීවි දර්ශන නැරඹීමෙන් පසු අදාළ සිද්ධිය ගැන පැහැදිලි ස්ථාවරයට පැමිණි බවත් ඔහු පෙන්වා දෙනවා.

ඒ සියල්ල යටපත් කරමින් වරප්‍රසාද කමිටුව විසින් කිසිඳු වගවිභාගයකින් තොරය අදාළ යෝජනා වෙනස් කර ඇති බව බාකර් මහතා චෝදනා කර සිටිනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්