Saturday, July 25, 2026
Homeදේශීයඇමතිකමෙන් ඉවත් කළ චෝදනාවට හිටපු ක්‍රීඩා ඇමතිගෙන් පිළිතුරු: කතානායකගෙන් බාධා

ඇමතිකමෙන් ඉවත් කළ චෝදනාවට හිටපු ක්‍රීඩා ඇමතිගෙන් පිළිතුරු: කතානායකගෙන් බාධා

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළා.

ඒ තමන් සම්බන්ධයෙන් වැරදි පුවතක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් පුවත්පතකට යවා ඇති බව දන්වමින්.

එහිදී හිටපු අමාත්‍යවරයාගේ කතාවට කතානායකවරයා බාධා කරන ආකරයක් දක්නට ලැබුණා.

READ:   පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ සූදානමක්?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්