Friday, September 11, 2026
Homeදේශීයක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විශේෂ විමර්ශනයකට කැඳවයි

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විශේෂ විමර්ශනයකට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබෙනවා.

ඒ ක්‍රීඩා අමාත්‍යාංශය කළ පැමිණිල්ලකට අනුවයි.

අදාළ කැඳවීම ලබන 21 වනදා දිනැතිව සිදුකර තිබෙනවා.

READ:   කන්ටේනර් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක් (විඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්