Friday, April 17, 2026
Homeදේශීයඅර්බුදයට වගකිවයුතු බවට අධිකරණය තුන් තීන්දුව මහින්ද තාම දන්නැහැලු

අර්බුදයට වගකිවයුතු බවට අධිකරණය තුන් තීන්දුව මහින්ද තාම දන්නැහැලු

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අය මෙරට ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කර සිටියා.

එහිදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා ලබා දී ඇති නඩු තීන්දුව කුමක්ද යන්න යළි ප්‍රශ්න කර සිටියා.

කෙසේ වෙතත් තමන් අධිකරණයේ තීන්දුවට ගරු කරන බවයි ඒ මහතා පසුව පැවසුවේ.

එම වීඩියෝව පහතින්,

READ:   සජබෙ ඉන්නෙ අනුර දිසානායකට ගොඩක් පහළින් - මහින්ද රාජපක්ෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්