Tuesday, April 21, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අද

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (06) පැවැත්වෙනවා.

ඒ ඉන්දියාවේ දිල්ලි හි දී.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතයි.

කෙස් වෙතත් දිල්ලි නුවර අධික වායු දූෂණ තත්ත්වයක් හේතුවෙන් අද තරගය අවිනිශ්චිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 7න් තරග 5ක් මේ වන විට පරාජයට පත්ව තිබෙනවා.

එළඹෙන ශූරයන්ගේ තරගාවලියට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහි මාවතට පිවිසිය යුතු වෙනවා.

READ:   ක්‍රිකට් ලෝක කුසලානයේ සුදුසුකම් වටයේ තරඟ කාලසටහන නිකුත් කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්