Wednesday, July 29, 2026
Homeක්‍රීඩාඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තරගයක් අද (02) පැවැත්වෙනවා.

ඒ තරගාවලියේ සත්කාරක ඉන්දියාවට එරෙහිව යි.

ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 02කට තරගය ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගී වූ තරග 6න් තරග දෙකක් පමණක් ජයගෙන සිටින අතර ඉන්දියාව ලෝක කුසලාන තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් ලෙස අද තරගයට එක්වෙනවා.

READ:   කාසියේ වාසිය ඕමානයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්