Sunday, September 13, 2026
Homeදේශීයහදිසියේ වැට් බද්ද ඉහළ යන්න හේතුව

හදිසියේ වැට් බද්ද ඉහළ යන්න හේතුව

ලබන ජනවාරි 01 සිට එකතු කළ අගය මත බද්ද (VAT) 18% දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර වැට් බදු  පනවා නොමැති භාණ්ඩ සඳහා වැට් බදු පැනවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු ඉලක්ක මෙතෙක් සපුරා ගැනීමට නොහැකි වීම මෙලෙස වැට් බදු අනුපාතය ඉහළ දැමීමට හේතුව බව අමාත්‍යවරයා සඳහන් කළා.

READ:   Home Lands Breaks Ground on Central Park Boulevard at Port City Colombo
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්