Monday, April 27, 2026
Homeදේශීයහෙද සේවයේ විශ්‍රාම ගිය සේවකයින් යළි සේවයට එක්කරන නියෝගයක්

හෙද සේවයේ විශ්‍රාම ගිය සේවකයින් යළි සේවයට එක්කරන නියෝගයක්

රජයේ හෙද සේවයේ වයස අවුරුදු 60ට වැඩි ශ්‍රේණි හතරක හෙද හෙදියන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ තීරණය වළක්වාලමින් අභියාචනා අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දැනට විශ්‍රාම ගන්වා ඇති එම හෙද නිලධාරීන් යළි සේවයට එක්කර ගන්නා ලෙසටයි නියෝගයේ සඳහන් වන්නේ.

READ:   අත්අඩංගුවට පත් දමිතා අබේරත්න අද අධිකරණයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්