Thursday, April 23, 2026
Homeදේශීයබංග්ලාදේශයේ දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට

බංග්ලාදේශයේ දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට

බංග්ලාදේශ ඊසානදිය ප්‍රදේශයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවුණා.

මෙම අනතුරින් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

පුද්ගලයින් 100කට අධික පිරිසක් අනතුරින් තුවාල ලබා තිබෙනවා.

ඩකා බලා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියක් Chattogram බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

file
file
file
READ:   BREAKING NEWS: බස් රථයක් අනතුරක: 9ක් රොහල් ගත කරයි- පාසල් සිසුවෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්