Thursday, June 11, 2026
Homeදේශීයඡන්දයක් ලඟදීම - ජනපති

ඡන්දයක් ලඟදීම – ජනපති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2024 දී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද (21) පැවති එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

ලබන වසරේ ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයක් පැවැත්වෙන බවත් ඒ මහතා සඳහන් කළා.

video file
READ:   'සර්වජන ඡන්ද බලය සුරකිමු' - ප්‍රජාතන්ත්‍රවාදී දිනය දා මැතිවරණ කොමිසමෙන් චිත්‍ර තරගයක් (ඡායාරූප)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්