Thursday, April 23, 2026
HomeදේශීයUPDATE: ඩයනාට වෙච්ච හිංසනේ හොයන්න කමිටුවක්

UPDATE: ඩයනාට වෙච්ච හිංසනේ හොයන්න කමිටුවක්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ට පාර්ලිමේන්තුව තළදී සිදුවූ බව කියන කාන්තා හිංසනය ගැන විමර්ශනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරිමට විශේෂ පංච පුද්ගල කමිටුවක් කාතානායකවරයා විසින් පත්කරනු ලැබුවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන්.

READ:   ශ්‍රී ලංකා බංගලි සටන අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්