Monday, August 31, 2026
Homeදේශීයමාව දැන් කාන්තා හිංසනයකට ලක්වුණා මන්ත්‍රීවරයෙක් අතින් පුස්තකාලය ළඟදී - ඩයනා ගමගේ

මාව දැන් කාන්තා හිංසනයකට ලක්වුණා මන්ත්‍රීවරයෙක් අතින් පුස්තකාලය ළඟදී – ඩයනා ගමගේ

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී තමන් පහරකෑමකට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා

අද (20) පාර්ලිමේන්තු පුස්තකාලය අසලදී මන්ත්‍රීවරයකු තමාට එලෙස පහරදුන් බවයි මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ.

අදාළ දර්ශන පහතින්,

READ:   කොළඹට පැය 16ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්