Tuesday, July 28, 2026
Homeදේශීයමීගහකිවුල බස් අනතුරින් කාන්තාවක් මරුට

මීගහකිවුල බස් අනතුරින් කාන්තාවක් මරුට

මීගහකිවුල යෝධඋල්පත ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් 65 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ මගීන් සංඛ්‍යාව 30ක්.

Update:

මිගහකිවුල කැටවත්ත මාර්ගයේ යෝධඋල්පත ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ආනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් මිගහකිවුල සහ බදුල්ල රෝහල් වෙත රැගෙන යමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

file
file
file
READ:   කෝටි ගාණක සිගරට් විනාශ කිරීම ඇරඹේ.. (විඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්